ආයුබෝවන් !!!



මුළු මහත් ලෝකයාටම හිසරදයක් බවට පත්වෙමින් මුළු ලෝකයේම දේශපාලනික, ආර්ථික හා සමාජයීය කටයුතු කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරමින් කොරෝනා හෙවත් "Covid - 19" වසංගතය අද මෙම ලිපිය පල කරන අවස්ථාව වන විට ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතී. අපේ මව්බිමටත් මෙම වසංගතය බලපා ඇති මේ මොහොතේ ලද විවේකයෙන් ශ්‍රී ලංකාවේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂය හදාරණ ඔයාලා වෙනුවෙන් වාණිජ්‍යය විෂය සඳහා "Blog Site" එකක් හදන්න තීරණය කළා.

මුලින්ම අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ ව්‍යාපාර හා ගිණුම්කරණ විෂය සඳහා අවශ්‍ය කරන විෂය කරුණු, අමතර කියවීම්, කෙටි සටහන්, ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් කිරීමට බලාපොරොත්තු වේ.

ඔබගේ විෂය දැනුම වර්ධනය  සඳහාත්, ඉතා පහසුවෙන් මුලින්ම අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය ජය ගැනීම සඳහාත් මෙම Blog අඩවිය භාවිතා කරන මෙන් ඉල්ලා සිටිමි.

ඔබට ජය !


“Commerce changes the fate and genius of nations.”
- Thomas Gray



ඔබ සැමට තෙරුවන් සරණයි !!!


Message from Learn Commerce

Post a Comment

0 Comments